
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය තුළ අනුගාමිකයන්, මිලියන 100 සීමාව පසු කළ ලොව පළමු දේශපාලන නායකයා බවට පත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමත් වී සිටී.
පළමු වරට ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු අවස්ථාවේදී, එනම්2014දී මෝදි සිය ඉන්ස්ටග්‍රෑම්ආරම්භ කළ අතර, පසුගිය දශකය පුරා ඔහුගේ ගිණුම ස්ථාවර ලෙස වර්ධනය වෙමින් ලොව වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින සහ වැඩිම පිරිසක් සම්බන්ධ වන දේශපාලන ගිණුම බවට පත්වී ඇතැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd