ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවරට සීමා කොරෝනා වයිරසයේ ව්යාප්තිය පාලනය කිරීම සඳහා සිඩ්නි නුවරට දෙසැම්බර් 23 වැනිදා මධ්යම රාත්රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්රේලියානු බලධාරීහු අද (20) පියවර ගත්හ. 20 December 2020
එංගලන්තයට දැඩි සීමා එංගලන්තයේ දකුණු හා නැගෙනහිර ප්රදේශවල සහ ලන්ඩන් නුවර වැසියන්ට, බ්රිතාන්ය අග්රාමාත්ය බොරිස් ජොන්සන් ‘නිවසේ රැඳි සිටීමේ’ නියෝගයක් නිකුත් කළේය. 20 December 2020
පිපිරීමකින් 15ක් මරුට ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. 19 December 2020
ඇමෙරිකානු කොංග්රස් සාමාජිකයන්ටත් කොවිඩ්-19 එන්නත ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්රසයේ සාමාජිකයන්ට නුදුරේදීම ‘කොවිඩ්-19’ එන්නත ලබාදෙන බව කොංග්රසයේ ප්රධාන වෛද්යවරයා වන වෛද්ය බ්රයන් මොනහාන් අද (18) ප්රකාශ කළේය. 18 December 2020
උතුරු අයර්ලන්තය සති හයකට අගුලු දමයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දෙසැම්බර් 26 වැනිදා සිට සති හයකට රට අගුළු දමන බව උතුරු අයර්ලන්තය නියෝජ්ය ප්රධාන අමාත්ය මිචෙලා ඔනීල් ඊයේ (17) නිවේදනය කළාය. 18 December 2020
කොරෝනා වැළැක්වීමේ එන්නත ජනවාරියේදී ඉන්දියාවට කොරෝනා වයිරසයෙන් වැළැකීම සඳහා එන්නත් කිරීමේ ක්රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්ය බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා වී ඇති එන්නත් කිහිපයක් සඳහා අවසරය ඉදිරි සතිවලදී ලැබෙනු ඇති බවයි. 18 December 2020
නයිජීරියාවේ පාසලකින් පැහැරගත් සිසුන් 344ක් නිදහස් කරති නයිජීරියාවේ කට්සිනා ප්රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ. 18 December 2020
චන්ද්ර පාෂාණ රැගත් චැංජි-5 යානය මොන්ගෝලියාවට ගොඩ බසී චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි - 5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්ය පවසයි. 17 December 2020
ඇමෙරිකානු රාජ්ය ලේකම් ස්වයං නිරෝධායනයට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්ය ලේකම් මයික් පොම්පෙඕ ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි එරට රාජ්ය දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. 17 December 2020
චීනය ඝණ අපද්රව්ය ආනයනය තහනම් කරයි එක් අවස්ථාවකදී ලොව විශාලතම සාගර අපද්රව්ය ලබන රට වූ චීනය ලබන වසරේ සිට සියලු ඝණ අපද්රව්ය ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇත. හරිත ආර්ථික තත්ත්වයකට ගමන් කිරීමේ වසර තුනක් මුළුල්ලේ ගත්තේ ක්රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා චීනය මෙම පියවර ගෙන තිබේ. 17 December 2020
ගෙදරදීම ’කොවිඩ්-19’ පරීක්ෂා කළ හැකි උපකරණයක් කඩිනමින් ප්රතිඵල ලබාදෙන, නිවසේදීම ‘කොවිඩ්-19’ වයිරසය ආසාදිත දැයි පරීක්ෂා කළ හැකි ක්ෂණික (රැපිඩ්) කොරෝනා වයිරස පරීක්ෂණ උපකරණයකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අවසරය හිමි වී තිබේ. 16 December 2020
යුක්රේනය අගුලු දැමීමට එරෙහිව ජනතා විරෝධතා යුක්රේනයේ අගුලු දැමීමට එරෙහිව සිදුකළ විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 40 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 December 2020
’සුදුසු වෙලාවට එන්නත ලබා ගන්නවා’ තමන් දැන්මම ‘කොවිඩ්-19’ එන්නත නොගන්නා බවත් එසේ වුවත් සුදුසු වේලාවේදී එන්නත ලබාගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 14 December 2020
ස්වාසිලන්තයේ අගමැති කොරෝනාවෙන් මිය යයි ස්වාසිලන්තය ලෙස මින්පෙර හැඳින්වූ, අප්රිකානු රාජ්යයක් වන ඒස්වටිනි හි අග්රාමාත්ය ඇම්බ්රෝස් ඩ්ලාමිනි මහතා මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහු මියගොස් ඇත්තේ කොරෝනා වැළඳීී ඇති බවට තහවුරු වීමෙන් සති හතරකට පමණ පසුව බව එරට රජය පවසයි. 14 December 2020
තුවක්කුකරුවෝ පාසැල් දරුවන් සිය ගණනක් පැහැර ගනිති නයිජීරියාවේ වයඹ දිග පාසලකට එල්ලවූ ප්රහාරයකින් පසු සිසුන් සිය ගණනක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 13 December 2020
එක්සත් රාජධානිය ස්වයං-නිරෝධායන කාල සීමාව අඩු කරයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන ස්වයං-නිරෝධායන කාලසීමාව වෙනස් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත. 11 December 2020
බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. 11 December 2020
ලෝක ජනගහනයෙන් මිලියන 270ක් හාමතේ ලෝක ජනගහනයෙන් මිලියන 270කට ආසන්න පිරිසක් හාමතට පත්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ ප්රධානී ඩේවිඩ් බීස්ලි අද (10) පැවැසීය. 10 December 2020
පුපුරවා දැමූ ආදිවාසි ගුහා යළි ගොඩනගන්නයි ඕස්ට්රේලියාව කියයි ඕස්ට්රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි. 10 December 2020
ඇමෙරිකාවේ කොරෝනා අසාදිතයින් මිලියන 15 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (9) මිලියන 15 සීමාව ඉක්මවා ගියේය. 09 December 2020
තවත් එන්නතක් සායනික අත්හදා බැලීම් අරඹයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පළමු තැනැන්තාට සායනික අත්හදා බැලීම්වල තිබෙන සිය එන්නත ලබාදුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ තවත් ඖෂධ සමාගමක් වන ‘ඉනවියෝ’ ඖෂධ සමාගම අද (7) නිවේදනය කළේය. 08 December 2020
හඳුනා නොගත් රෝගයකින් ඉන්දියාවේ අයෙක් මියයයි - 227 ක් රෝහලේ ඉන්දියාවේ දකුණු දිග අන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ හඳුනා නොගත් රෝගයකින් එක් අයෙකු මියගොස් 227 දෙනකු රෝහල් ගතකර තිබේ. 08 December 2020
චීනයේ පළාත් ආණ්ඩු කොවිඩ්-19 එන්නත් ඇණවුම් කරයි එක්සත් රාජධානිය සහ රුසියාව ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ ක්රියාවලිය ආරම්භ කරමින් සිටින මොහොතක චීනයේ පළාත් ආණ්ඩු ද එරට නිෂ්පාදිත ‘කොවිඩ්-19’ එන්නත් ඇණවුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 06 December 2020
බ්රිතාන්යයේ කොරෝනා ආසාදිතයන්ට ලබන අගහරුවාදා සිට එන්නත් බ්රිතාන්ය රජය එරට කොරෝනා ආසාදිතයින්ට එළඹෙන අගහරුවාදා සිට එන්නත් ලබාදීම ආරම්භ කරයි. 06 December 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 95 දක්වා ඉහළට ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 95ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සුවය ලැබූ ගණන ලක්ෂ 89ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට සෞඛ්ය අමාත්යාංශය අද (4) නිවේදනය කළේය. 04 December 2020
රෝහින්ග්යා වැසියන් දුර බැහැර දූපතකට යවයි බංගලාදේශයේ රැඳී සිටි රෝහින්ග්යා සරණාගතයින් පිරිසක් බෙංගාල බොක්කේ දුරින් පිහිටි දූපතකට නාවුක යාත්රා මගින් රැගෙන ගොස් තිබේ. 04 December 2020
ඇමෙරිකාවෙන් පැය 24 ක් ඇතුළත කොරෝනා මරණ 3,157 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස මරණ ගණන ඊයේ (2) වාර්තා වූ අතර එම ගණන 3,157 ක් ලෙස දැක්විණි. 03 December 2020
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනෙක් කොරෝනා එන්නත ගැනීමට යති ජනතාව එන්නත් ලබාගැනීමට යොමු කිරීම සඳහාත් ඒ සඳහා ජනතාව අතර විශ්වාසය වැඩි කිරීම සඳහාත් ප්රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බිල් ක්ලින්ටන් කැමැත්ත පළ කර ඇත. 03 December 2020
ෆේස්බුක් ආයතනයට එරෙහිව ඇමෙරිකාව නඩු පවරන්න යයි නිව්යෝක් ඇතුඵ අමෙරිකාවේ ප්රාන්ත 40 කට අධික සංඛ්යාවක් ෆේස්බුක් ආයතනයට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට සැලසුම් කර ඇත. 03 December 2020
බොලිවුඩ් නළු සනී ඩියෝල්ට කොරෝනා බොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. 02 December 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026