ඇමෙරිකාව ස්වයං නිරෝධායන කාල සීමාව දින 10 ක් දක්වා අඩු කරයි ස්වයං නිරෝධායනය විය යුතු කාලය දින 10 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. 02 December 2020
බෙදා හැරීමට අවසර හිමි වු එන්නත විධි තුනකින් බෙදා හරින බව එක්සත් රාජධානිය කියයි එක්සත් රාජධානිය තුළ භාවිතයට අවසරය හිමි වූ ‘කොවිඩ්-19’ එන්නත විධි තුනක් යටතේ බෙදාහරින බව එරට සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැට් හැන්කොක් අද (2) පැවැසීය. 02 December 2020
ෆයිසර් කොරෝනා එන්නතට එක්සත් රාජධානියේ අවසර ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව අත්හදා බලමින් සංවර්ධනය කළ එන්නතට එක්සත් රාජධානියේ අනුමැතිය හිමි ව තිබේ. 02 December 2020
චැංජි -5 යානය සඳ මතට ගොඩ බසී චීනය විසින් යවන ලද චැංජි -5 යානය සාර්ථකව සඳ මත ගොඩබස්වා තිබේ.සඳෙන් පාෂාණ සහ දූවිලි සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24 වනදා යානය චීනයේ වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලදී. 02 December 2020
තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන් ඇමරිකාවේ යුටා කාන්තාරයේ තිබී පසුගිය සතියේ අරුම පුදුම ලෝහ කණුවක් සොයාගැනීමෙන් පසු ඊට සමාන ව්‍යුහයක් රුමේනියාවෙන් හමුවී ඇතැයි වාර්තා වේ. 01 December 2020
නත්තලට පෙර කොරෝනා වැළැක්වීමේ එන්නත දෙන්න ඇමරිකාව සූදානම් නත්තලට පෙර ෆයිසර් සමාගමේ ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරස වැළැක්වීමේ එන්නත ඇමෙරිකානු ජනතාවට ලබාදිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කළේය. 01 December 2020
ඉරාන නායකයාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක් ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පියා ලෙස සැලකෙන මොසේන් ෆක්රිසාදේ ඝාතනය කළ සියලු දෙනාට ‘‘හරි වේලාවට’’ දඬුවම් දෙන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අවධාරණය කරයි. 29 November 2020
ඩෙන්මාර්කයේ මින්ක් මුගටි වළ දැමූ තැන්වලින් කොරෝනා පැතිරීමේ අවදානමක් ඩෙන්මාර්කයේ ’’මින්ක්’’ මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ. 27 November 2020
ජර්මනියේ කොරෝනා ආසාදිතයින් මිලියනය පසුකරයි ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය පසුකර තිබේ. බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේවනවිට ජර්මනියේ තහවුරුකර ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,006,394කි. 27 November 2020
රුසියානු එන්නතෙන් වසරකට මිලියන 100ක් නිපදවීමට ඉන්දියාව එකඟවෙයි ඉන්දියාව වසරකට, රුසියාවේ ‘ස්පුට්නික් 5’ නව කොරෝනා වයිරසය වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට එකඟතාව පළ කර ඇත. 27 November 2020
පන්ජාබයේ ගොවීහු දහස් ගණනක් විරෝධතා පාගමනක ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් දස දහස් ගණනක් විරෝධතා පා ගමනකින් දිල්ලි අගනුවර වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.නව ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් සටන් පාඨ කියමින් ඔවුන් ගමන් කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ. 27 November 2020
‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවේදීත් හදන්න යයි නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා රුසියාව හඳුන්වා දී තිබෙන ‘ස්පුට්නික් 5’ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාව තුළ ද නිෂ්පාදනය කිරීමට අවධානය යොමු වී තිබේ. 26 November 2020
අන්තර්ජාලයෙන් ලිංගික අපයෝජන කළාට 40 වසරක සිර දඩුවම් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපචාරවල නියැලීම සම්බන්ධයෙන් වරදකරු වූ දකුණු කොරියාවේ පුද්ගලයෙකුට එරට අධිකරණයෙන් වසර 40 ක සිර දඬුවමක් නියම කර තිබේ. 26 November 2020
’නිවාර්’ දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දකුණු ඉන්දියාවට ’නිවාර්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ. 26 November 2020
නවසීලන්ත චැතම් දූපත් වෙරළේ තල්මසුන් 100 ක් පමණ මියගිහින් නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ. 25 November 2020
යුරෝපා සංගමය එන්නත් මිලදී ගන්න තවත් ගිවිසුමකට අත්සන් තබයි ඇමෙරිකා එක්සත් ජනපදයේ මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 160ක් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය තවත් ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත ය. 25 November 2020
ස්වයං නිරෝධායන කාල සීමාවේ වෙනසක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් අනතුරුව ස්වයං-නිරෝධායනය විය යුතු කාලය අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ. 25 November 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ට ලබන වසර මැද වන විට එන්නත් ලබන වසරේ ජූලි මාසය වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 250 ත් 300 ත් අතර පිරිසකට පළමුවෙන් එම වෛරසය සඳහා නිෂ්පාදනය කරන එන්නත ලබාදීමට සැලැසුම් කර ඇත. 25 November 2020
ඇමෙරිකාවේ යුටා කාන්තාරයෙන් අරුම පුදුම ලෝහ කණුවක් ඇමෙරිකාවේ යුටා කාන්තරායේ බැටළුවන් නිරීක්ෂණය කළ වනජීවී පර්යේෂකයන් කණ්ඩායමකට අරුම පුදුම ලෝහ කණුවක් හමුවී තිබේ. 25 November 2020
ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට ඇෆ්ඝනිස්ථානයේ මධ්‍යම බාමියන්හි සිදුවූ පිපිරීම් දෙකකින් 14 දෙනකු මියගොස්, 45 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පළාත් බලධාරීහු පවසති. 24 November 2020
රුසියාවේ ස්පුට්නික් 5 එන්නත සියයට 95 ක් සාර්ථකයි රුසියාවේ කොරෝනා වයිරස මර්දන එන්නත වන ‘ස්පුට්නික් 5’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) ප්‍රකාශ කළහ. 24 November 2020
බයිඩන්ට ජනපති බලය පවරන්න ට්‍රම්ප් කැමැත්ත දෙයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතාට බලය පැවරීමට කැමැත්ත පළ කර ඇත. 24 November 2020
චීනයේ ’චැංජි-5’ ෂටලය සඳ බලා ගමන් අරඹයි සඳෙන් පස් සාම්පල රැගෙන ඒම සඳහා චැංජි - 5 ෂටලය අද (24) උදෑසන සාර්ථක ලෙස ගුවන්ගතකළ බව චීනය පවසයි. 24 November 2020
සේවකයින් 2500කට කොරෝනා - රබර් අත්වැසුම් කම්හල වසා දමයි මැලේසියාවේ පිහිටි ලොව විශාලතම රබර් අත්වැසුම් නිශ්පාදන සමාගමක සේවකයින් 2,500ක් පමණ කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු කර්මාන්තශාලා බොහොමයක් වසාදමා තිබේ. 24 November 2020
ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනාකා ප්‍රතිඵල සතුටුදායකයි ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අද (23) ප්‍රකාශ කළාය. 23 November 2020
ෆයිසර් - මොඩර්නා බලාපොරොත්තු සහගතව ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය ඇතුළත අවසර ලැබෙනු ඇති බවත් ඉන් පසු ඒවා බෙදාහැරීම ආරම්භ වනු ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් ඉකුත් දා පැවැසීය. 23 November 2020
චීනය හඳට යානයක් යවන්න යයි මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් සඳ වෙත යැවීමට චීනය සැළසුම් කර තිබේ. 23 November 2020
ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා වැළැක්වීමේ එන්නත වඩා ඵලදායී බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ්-19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින් ඵලදායී බව පර්යේෂකයෝ පවසති.පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ එම එන්නතින් 70%ක ආරක්ෂාවක් ලැබෙන බවයි. 23 November 2020
ජීනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තෙරුවන් ආශිර්වාද ලබාගනී එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ජීනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා නව තානාපතිවරයා ලෙස පත්ව ආ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදී දේශපාලන විශ්ලේෂක, සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ සිය තනතුර බාර ගැනීමට පෙර තෙරුවන් ආශිර්වාද ලබාගත් අවස්ථාව. 22 November 2020
පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක් ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ. 22 November 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026