ඕස්ටේ්‍රලියා රජය, ඇස්ට්‍රාසෙනකා එන්නත්, මාත්‍රා 8,000 ක් පැපුවා නිව්ගිනියාවට ප්‍රදානය කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
පැපුවා නිව් ගිනියා යනු නිරිතදිග පැසිෆික් සාගරයේ ඕස්ටේ්‍රලියාවට නුදුරින් පිහිටි දූපත් සමූහයකි. ජනගහනය මිලියන නවයකි. මේ වනවිට එරටින් වාර්තා වන ආසාදිතයන් ගණන 1,400 කි. කෙසේ නමුත් සැබෑ ආසාදිතයන් ගණන ඊට වඩා වැඩි විය හැකි යැයි බිය පළ කරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd