ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර, සම්භාහන මධ්‍යස්ථාන 3 ක සිදුවුණු වෙඩි තැබීමකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීම් කළේ එකම පුද්ගලයකු යැයි සැක කෙරේ. වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රොබර් ආලොන් නැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd