ඉන්දියාවත් පාකිස්තානයත් අතර සාමකතා සාර්ථක වනු ඇති බවත්, එම සාමකතා සාර්ථක කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බවත් විදෙස් පුවත් සේවා පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය මාස කීපය පුරා රහසේ ඉන්දීය රජයේත් පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වමින්, දෙරට අතරේ පවතින අර්බුදයට විසඳුම් සෙවූ බව විදෙස් මාධ්‍ය අද අනාවරණය කළේය.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඉන්දු පාකිස්තාන අර්බුදය සමථයකට පත් කිරීමට මැදිහත් වෙන බවට නිල වශයෙන් කිසිවක් පවසා නැත.
(රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඉන්දියාව පාකිස්තානය යාළු කරන්න එමිරේටය මැදිහත් වෙලා