හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි ...
කොරෝනා ආසාදිතයින් 2,000ක් පමණ පසුගිය පැය 24 තුළ හමුවීම හේතුවෙන් බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව සඳුදා (15) සිට සතියක් එම නගරය තුළ දැඩි සංචරණ සීමා පැනවේ.
පසුගිය සතිය පුරා එම නගර සීමාවෙන් දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා හමුවිය.කොරෝනා වෛරසය හේතුවෙන් සම්පූර්ණයෙන් වසාදැමෙන පළමු ප්‍රධාන නගරය නාග්පූර් වේ.
මේ දක්වා ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 11ක් පමණ වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ ගණන 157,000කි.
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd