IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ටැන්සානියා ජනාධිපති ට කොවිඩ්

ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී ට ‘කොවිඩ් 19’ ආසාදිනය වී ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් 61 හැවිරිදි ජනාධිපතිවරයා සිහිසුන් තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවැසෙයි. ඔහු පළමුවෙන් කෙන්යාවේ රෝහලකටත් පසුව ඉන්දියාවේ රෝහලකටයත් මාරු කළ බව පවසා ඇත්තේ ටැන්සානියා විපක්ෂ නායක තුන්ඩු ලිසූ ය.

විපක්ෂ නායක තුන්ඩු ලිසූ මාධ්‍ය හමුවේ මේ බව පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරය. 61 ක් හැවිරිදි, ජෝන් මැගුෆුලී සම්බන්ධයෙන් හෝ ඔහුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් හෝ රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී, ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අයෙකි. ඔහු ජනතාව අතරට ගියේ ද මුහුණු ආවරණ ගැන කිසිදු තැනීමක් නොකරමින්ය.

(රොයිටර්)



අදහස් (1)

ටැන්සානියා ජනාධිපති ට කොවිඩ්

jayasekara Friday, 12 March 2021 09:06 AM

අවුරුදු 06ක් ටැන්සානියාවේ රැකියා කරපු ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම ඔහුට ඉක්මන් සුවය පතමි. සුන්දර අප්‍රිකානු රාජ්‍යයක්...!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site