ටැන්සානියා ජනාධිපති ජෝන් මගෆුලීගේ අභාවයෙන් පසු, එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ උප ජනාධිපතිවරිය ලෙස එම ධුරය හෙබවූ සමීයා සුලූහු හසාන් ය.
ඒ අනුව, ටැන්සානියාවේ ජනපති ධුරයට පත්වුණු පළමු කාන්තාව වන්නේ මැයයි.
ටැන්සානියාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාගේ අභාවය සිදුවුවහොත්, උප ජනාධිපති ට ජනාධිපති ධුරය හිමිවෙයි. 61 හැවිරිදි සමීයා සුලූහු හසාන්ගේ දිවුරුම් දීම සිදුවූයේ ඒ අනුවය.
(රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ටැන්සානියා ජනපති ධුරය පළමු වරට කාන්තාවකට