IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


එන්නත් බෙදාදීම පිළිකුල් සහගතයි

රටවල් බොහොමයක එන්නත් බෙදා දීමේ කටයුතු සිදුවන ආකාරය පිළිකුල් සහගත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබි‍්‍රයේසිස් අද (23)  පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, දිළිඳු රටවලට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදු කරන්නේ ‘කොවැක්ස්’ වැඩසටහන යටතේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘කොවැක්ස්’ වැඩසටහන ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය හවුල් කර ගනිමිනි.

‘රටවල් බොහොමයක් අප ප‍්‍රදානය කළ එන්නත් ලබා දී ඇත්තේ නිසි ක‍්‍රමවේදයකට නොවෙයි. පෝළිමෙන් පිට එන්නත් ලබා දීම සිදුවී තිබෙනවා. එය කිසිසේත් අනුමත කරන්න බැහැ. එසේ එන්නත් ලබාදීම පිළිකුල්සහගතයි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා චෝදනා කර තිබේ.

ජිනීවාහිදීය (රොයිටර්)



අදහස් (0)

එන්නත් බෙදාදීම පිළිකුල් සහගතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site