ෆින්ලන්තය සහ අයිස්ලන්තය, එරට අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ලබා දීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ෆින්ලන්තයේ සහ අයිස්ලන්තයේ අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට ලබා දීමට තීරණය කර ඇත්තේ එම රටවල සෞඛ්‍ය බලධාරීන් ඊට අනුමැතිය දුන් බැවිනි.
රුධිරය කැටි ගැසීමක් සිදුවන්නේ යැයි බියක් පැවැති හෙයින්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත භාවිතයට ෆින්ලන්තය මෙන්ම අයිස්ලන්තය ද මැලිවුණු අතර, එන්නත ආරක්ෂිත යැයි තහවුරු වෙද්දී, වැඩිහිටි ප්‍රජාවට එය ලබා දීමට තීරණය කළ බව වාර්තා වේ.
හෙල්සින්කිහිදීය (රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ෆින්ලන්තයේ-අයිස්ලන්තයේ වැඩිහිටියන්ට ඇස්ට්‍රාසෙනකා