පාකිස්තාන ජනාධිපති අරීෆ් අව්ලි ‘කොයිඩ් 19‘ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. තමන් ‘කොවිඩ් 19‘ ආසාදිතයකු වූයේ යැයි පාකිස්තාන ජනාධිපතිවරයා නිවේදනය කළේ සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිණි.
තමන් කොවිඩ් 19 ආසාදිතයකු වූයේ චීනයෙන් ප්‍රදානය කළ ‘සිනොෆාම්‘ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව යැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
මීට දින කීපයකට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ ද කොවිඩ් 19 ආසාදිතයන් බව තහවුරු විය.
ඉම්රාන් ද ‘කොවිඩ් 19‘ ආසාදිතයකු බව තහවුරු වූයේ චීන ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දින කීපයක් ගත වෙද්දීය.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පාකිස්තාන ජනපතිට කොරෝනා