'අයිවමැක්ටින්' නමැති පණු බෙහෙත් පෙති, කොරෝනා වයිරසය අඩපණ කරන බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි.
'අයිවමැක්ටින්' පණු බෙහෙත කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කරනවාදැයි මෙතෙක් කිසිදු සායනික පර්යේෂණයකින් හෙළි වී නැත.
කෙසේ නමුත් දකුණු අප්‍රිකා වෛද්‍යවරුන් 'අයිවමැක්ටින්' පණු බෙහෙත් කොරෝනා රෝගීන්ට ලබා දෙන බවත්, එම රෝගීන් සුවය ලබා ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී ඇති නමුත් දකුණු අප්‍රිකාව දරුණු ලෙස කොරෝනා වයිරසයෙන් බැට කර රාජ්‍යයකි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී සිදුවුණු මරණ 52,000 ඉක්මවා ගොස් තිබේ.
දකුණු අප්‍රිකාවේ පැතිරෙන කොරෝනා විකෘති 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතට පවා ආසාදනය වැළැක්වීම අසීරු වී තිබේ.
එහෙයින් දකුණු අප්‍රිකානුවන්ට ලැබෙන්නේ ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ජ් ජොන්සන් එන්නතය.
(බීබීසී ඇසුරිනි)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොරෝනා අඩපණ කරන්න පණු බෙහෙතක්