ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඔරේන්ජ් නගරයේ ව්‍යාපාරික ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා දරුවකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් වූ බව ද පැවැසෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහල් ගත කෙරුණි.
ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්