ක්රයිස්ට්චර්ච් ප්රහාරකයා තවත් ප්රහාරයක් සැලසුම් කරලා
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්රහාර එල්ල කරමින් 2019 වසරේදී 51 දෙනකු ඝාතනය කළ පුද්ගලයා තවත් පල්ලියකට ප්රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇතැයි ඒ සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාගයේදී අනාවරණය වී ඇත.