එංගලන්තයේ කොරෝනා සීමා ඉවත් කිරීම, තවත් මාසයකින් කල් දැමීමට එරට රජය තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එළඹෙන 21 වැනිදා කොරෝනා සීමා ඉවත් කිරීම කෙරෙහි මීට පෙර අවධානය යොමුව තිබූ බවයි.
නමුත් ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) ආසාදිතවූවන් එංගලන්තයෙන් හඳුනා ගැනීමත් සමග, කොරෝනා සීමා ඉවත් කිරීම මෙලෙස කල් දැමීමට බලධාරීහු තීරණය කළහ.
ගාඩියන් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd