IMG-LOGO

පුටින් ප්‍රබල හොඳ ප්‍රතිවාදියෙක් යැයි බයිඩන් කියයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් ප්‍රබල ප්‍රතිවාදියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. බයිඩන් මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති 'නේටෝ' සමුළුව අතරතුරේදීය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති පුටින් අතර මුහුණට මුහුණ හමුව හෙට (16) පැවැත්වෙයි. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීය.

ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් හමුවන පළමු අවස්ථාව මෙයයි. බයිඩන්, ඔබාමා පරිපාලන කාලයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. උප ජනාධිපති ලෙස බයිඩන් සඑ පුටින් අතර මුහුණට මුහුණ හමුවීම් සිදුවිය.

(රොයිටර්)



අදහස් (1)

පුටින් ප්‍රබල හොඳ ප්‍රතිවාදියෙක් යැයි බයිඩන් කියයි

Mangala Wednesday, 16 June 2021 02:35 PM

බැරිකමට කියන කථා. කපන්න බැරි අත ඉඹිනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 34 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 242 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site