‘කොවිඩ්-19’නීති කඩ කළොත් දඩය පවුම් 10,000 යි
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන නීතිරීති මෙන්ම විශේෂයෙන්ම ස්වයං-නිරෝධායන නීති කඩ කරන්නන්ට බ්‍රිතාන්‍ය පවුම් 10,000 (ඇමෙරිකානු ඩොලර් 13,000 - රුපියල් විසිහතර ලක්ෂයකට ආසන්න මුදලක්) දඩයක් පැනවීමට එංගලන්ත බලධාරීන් තීරණය කර ඇත.