තමිල්නාඩුවට ලොක්ඩවුන් තහංචි
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, හෙට (6) සිට ලබන 20 වැනිදා තෙක් දින 14 ක්, ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන පළාත් සහ නගර සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමටත්, සෙසු පළාත් සහ නගරවලට සංචරණ සීමා පැනැවීමටත් ප්‍රාන්තයේ නව මහ ඇමැති ලෙස දිවුරුම් දීමට නියමිත එම්.කේ. ස්ටාලින් අද (5) තීරණය කළේය.