IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දිල්ලියේ ’කොවිෂීල්ඩ්’ ඉවරයි

'කොවිෂීල්ඩ්' එන්නත් තොග අවසන් වී ඇති බැවින්, දිල්ලියේ එන්නත්කරණ කටයුතු මේ වනවිට අඩපණ වී ඇතැයි ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමැති මනීෂ් සිසෝසියා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

'කොවිෂීල්ඩ්' යනුවෙන් හැඳින්වෙන්නේ, ඉන්දියාවේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය. මෙය නිපදවන්නේ පූනේ නුවර පිහිටි 'සේරම්' ආයතනයයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 'වැක්සින් මෛත්‍රී' වැඩසටහන යටතේ, විදේශවලට නොමිලේ බෙදා දීම සිදුවූයේ ද මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.

දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාවේ ආසාදිතයන් වැඩිවෙද්දී, 'කොවිෂීල්ඩ්' එන්නත් අපනයනය නවතා දැමීමට මෝදි රජය පියවර ගත් අතර, 'සේරම්' ආයතනය නිපදවන සියලු එන්නත් ඉන්දියානුවන්ට පමණක් ලබා දීම සිදුවිය.

ඒ, අනුව අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට එන්නත් දෙමින් ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන පුළුල් විය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දිල්ලියේ ’කොවිෂීල්ඩ්’ ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site