’මොඩර්නා’ එන්නත හදිසි භාවිතයට ඇමෙරිකාවේ ’මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම, ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති ’මොඩර්නා’ එන්නත හදිසි භාවිතයට යොදා ගැනීමට කෙරෙහි ලෝක සෞඛය සංවිධානයේ අවධානය යොමු වී ඇත. 26 April 2021
සෞඛ්‍ය අංශවල සහායට ඉන්දීය ගුවන් හමුදාව කැඳවයි ඉන්දියාවේ තත්ත්වය උත්සන්න වීමත් සමඟ වෛද්‍ය අංශවල සහායට ඉන්දීය ගුවන් හමුදාව කැඳවා ඇත. 26 April 2021
2021 ඔස්කාර් සම්මාන උළෙල කොවිඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021 ඔස්කාර් සම්මාන උළෙල, අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වූ අතර එහිදී හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝමැඩ්ලෑන්ඩ් (Nomadland) චිත්‍රපටය වෙනුවෙන් හිමිවිය. 26 April 2021
ඔක්ස්ෆර්ඩ් මැලේරියා එන්නත සාර්ථකයි මැලේරියාව මර්දනයට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවා ඇති එන්නත සාර්ථක යැයි පැවැසෙයි. 25 April 2021
අතුරුදන් සබ්මැරීනයේ සුන්බුන් හමුවෙයි අතුරුදන් වූ තම සබ්මැරීනයේ සුන්බුන් හමුවුණු බවත්, එහි සිටි 53 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ඉන්දුනීසියා නාවික හමුදාව පවසයි. 25 April 2021
ඔක්සිජන් ටැංකිවලට පොලිස් ආරක්ෂාව ඔක්සිජන් ටැංකිවලට සහ ඒවා ප්‍රවාහනය කරන ලොරිවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. 25 April 2021
කැනඩා අගමැති ට ඔක්ස්ෆර්ඩ් එන්නත කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ සෝෆී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත්හ. 25 April 2021
ඉන්දියානුවන්ට දොර වැසේ කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින්, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන කිසිවකුට තම රටට ඇතුළුවීමට අවසර නොදෙන බව කැනඩාව නිවේදනය කර තිබේ. 23 April 2021
සිරවුණු පිරිස බේරා ගන්න කාලය සමඟ සටනක් අතුරුදන් වුණු ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් සබ්මැරීනය සොයා ගැනීමටත්, ඒ තුළ සිරවී සිටින 53 දෙනා බේරා ගැනීමටත් කාලය සමඟ සටන් කරන්න සිදුවී ඇතැයි පැවැසෙයි. 23 April 2021
එවරස්ට් කන්දෙත් කොරෝනා එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය නෝර්වේජියානු කඳු නගින්නකුට ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. 23 April 2021
අඟහරු ගිය නාසා යානය ඔක්සිජන් හදලා අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පරිවර්තනය කිරීමට අඟහරු ග්‍රහයාට යැවුණු ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය සමත් වුණු බව නාසා ආයතනය ඊයේ (22) පැවැසීය. 22 April 2021
ඉන්දියාවේ දිනක ආසාදිතයෝ ලක්ෂ 3 පනී ඉන්දියාවෙන් අවසන් පැය 24දී නව කොරෝනා වයිරස ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශ අද (22) උදෑසන නිවේදනය කළේය. 22 April 2021
ඇමෙරිකාවේ තවත් ඝාතනයක් කළු ජාතික ජෝර්ජ් ෆ්ලෝයිඩගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ ගෙල සිර කළ පොලිස් නිලධාරියාට වසර 40 ක සිරදඬුවම් නියම වෙද්දී, ඇමෙරිකාවෙන් තවත් වෙඩි තැබීමක් වාර්තා විය. 21 April 2021
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සුදු පොලිස් නිලධාරියා වරදකරු වෙයි ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. 21 April 2021
චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට කැරැලිකරුවන් අතර ගැටුම්වලදී තුවාල ලැබූ චැඩ් ජනරජයේ ජනාධිපති ඉඩ්රිස් ඩෙබි මරණයට පත්ව ඇත. 21 April 2021
නවදිල්ලි සිට හොංකොං ගිය ගුවන් යානයේ 49 කට කොරෝනා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට හොංකොං බලා පැමිණි ගුවන් යානයක මගීන් 49 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් යානා අවලංගු කිරීමට හොංකොං බලධාරීහු තීරණය කර තිබේ. 20 April 2021
බි්රතාන්ය අගමැතිගේ ඉන්දීය සංචාරය කල්යයි බි්රතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඉන්දීය සංචාරය අවලංගු කර තිබේ. ඒ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතා වේගයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇති බැවිනි. 20 April 2021
ඉන්දියාව බි්රතාන්යයේ රතු ලැයිස්තුවට දිනපතා දෙලක්ෂයකට වඩා කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාව තම රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බි්රතාන්ය රජය ඊයේ තීරණය කර ඇත. 20 April 2021
කොරෝනා වසංගතය පාලනය කළ හැකියි ඉදිරි මාස කිහිපය ඇතුළත ගෝලීය කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියයි. 20 April 2021
ඉන්දියාවේ 18 වැඩි සැමට එන්නත් ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සැමට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ. 19 April 2021
නවදිල්ලයේ ඇඳන් හිඟයක් ; එක ඇඳක දෙන්නයි ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ රෝහල්වල ඇඳන් හිඟයක් ඇති වී ඇතැයි නවදිල්ලියේ මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් පැවැසීය. 18 April 2021
රාවුල් කස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව රාවුල් කස්ත්‍රෝ කියයි. කියුබානු කොමියුනිස්ට් පක්ෂය කස්ත්‍රෝ පවුල සතුව පැවැතියේ දශක 6 ක් තිස්සේය. 18 April 2021
පිලිප් කුමරු අවසන් ගමන් යයි පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද ඊයේ (17) සිදු කෙරුණු අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීතිවලට අනුව, අවමංගල අවස්ථාවට සහභාගී වූයේ රජ පවුලේ සාමාජිකයන් සහ පිලිප් කුමරුන්ගේ සමිපතම මිතුරන් සහ හිතවතුන් ඇතුළු 30 දෙනකු පමණි. 18 April 2021
ජෝ බයිඩන්ගෙන් රුසියාවට සම්බාධක රුසියාවට නව සම්බාධක පැනැවීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අත්සත් තැබීය. 16 April 2021
ජපන් අගමැති ඇමෙරිකා යයි ජපානයේ අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා අද (16) ඇමෙරිකා එක්සත් ජනපදයට ළඟා විය. 16 April 2021
නිමක් නැති ඇෆ්ගන් සංග්‍රාමය නිමා කරනවා නිමාවක් නැති ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරන බවත්, ලබන මැයි පළමු වැනිදා සිට, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගැනීම ආරම්භ කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ. 15 April 2021
ඉන්දියාවේ ආසාදිතයෝ ඉහළට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන නැවත වරක් වාර්තා ගත ලෙස ඉහළ ගියේ ය. වයිරස ආසාදිතයන් වේගයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවරට අගුළු දැමීමට ද නියමිත ය. 15 April 2021
ඉන්දු ජපන් විදෙස් - ආරක්ෂක ඇමැති හමුවක් විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් මේ මස අගදී පැවැත්වීමට ඉන්දියාව සහ ජපානය සූදානම් වන බව ජපාන මාධ්‍ය වාර්තා කරයි. 15 April 2021
’ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතත් නවත්වයි ’ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ. 14 April 2021
සාංචි රෝහලේ පී.සී.ආර්. කරන්නේ උයන්පල්ලෙක් ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, ඉන්දියාවේ සාංචි නුවර මහ රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවත්, රෝහලට පැමිණෙන රෝගීන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමට උයන්පල්ලකු යොදවා ඇති බවත් ඉන්දියාවේ එන්.ඩී.ටී. පුවත් සේවය වාර්තා කරයි. 14 April 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026