IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 4 ක වන්දියක් දෙන්න බෑ - ඉන්දීය රජය කියයි

කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ පවුල්වලට, ඉන්දීය රුපියල් ලක්ෂ හතරක වන්දියක් ලබාදිය නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි විදෙස් පුවත් වාර්තා සදහන් කරයි.

කොරෝනා වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 4 ක වන්දි මුදලක් ලබා දීමට මධ්‍යම රජය පියවර ගත යුතු යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පසුගිය ජූනි 11 වැනිදාය.

මධ්‍යම රජය ඊට ප්‍රතිචාර දක්වමින් එය කළ නොහැකි බව දන්වා ඇත. එවැනි වන්දි ලබාදීමක් සිදු කෙරෙන්නේ ස්වභාවික ආපදා තත්වයකදී පමණක් යැයි ද ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කර තිබේ.

කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ පවුල්වලට එලෙස වන්දි ලබාදීමක් සිදු කළහොත් එය වෙනත් රෝගී තත්වයන්ගෙන් මියයන අයට සිදුකරන අසාධාරණයක් බව ද මධ්‍යම රජයේ සිය ස්ථාවරය පැහැලි කරමින් පවසා ඇත.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

ලක්ෂ 4 ක වන්දියක් දෙන්න බෑ - ඉන්දීය රජය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site