උදරයේ වේදනාවක් සහ දින 10 ක් තිස්සේ නොකඩවා ඉක්කා වැටීම නිසා රෝහල්ගත කෙරුණු බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත්, ඔහු අද (19) සිට සුපුරුදු රාජකාරි ආරම්භ කරනු ඇති බවත් වාර්තා වේ.
2018 වසරේ ජනපති ධුරයට පත්වීමට පෙර, ජන රැලියකට සහභාගී වෙමින් සිටිද්දී, බොල්සරානෝ ට පිහි ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරය එල්ල වූයේ උදරයටය. එයින් බඩවැල් තුවාල වූ අතර, පසුගිය වසර කීපය ඇතුළත ද උදරයට සැත්කම් රැසක් සිදු කෙරුණි.
ඉක්කා වැටීමට හේතුව වී ඇත්තේ එම සැත්කම යැයි පැවැසෙයි.
ඊට අමතරව එම සැත්කමින් පසු බොල්සරානෝ ඖෂධ රැසක් දිනකට භාවිතයට ගන්නා බව ද පැවැසෙයි.
අන්ත දක්ෂිණාංශික නායක ජාර් බොල්සරානෝ ඇතුළත් කෙරුණේ සාඕ පාවුලෝ නුවර විලා නෝවා ස්ටාර් නමැති රෝහලටය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල ජනාධිපති රෝහලෙන් යයි