කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඔහුට නියමිත 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේය.
කැනඩා අග්‍රාමාත්‍යවරයා එන්නතේ පළමු මාත්‍රාව ලෙස 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය. ඒ පසුගිය අප්‍රේල් මාසයේය.
කෙසේ නමුත් රුධිර කැටි ගැසීම හේතුවෙන් ලෙස 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සම්බන්ධයෙන් ගැටලු මතුවී බැවින්, ඇස්ට්‍රාසෙනකා එන්නත කැනඩාවේ ද තහනම් කෙරුණි.
ඒ අනුව, දෙවැනි මාත්‍රාව ලෙස කැනඩා අග්‍රාමාත්‍යවරයා ලබා ගත්තේ 'මොඩර්නා' ප්‍රතිශක්තිකරණ එන්නතය. 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍ර කිරීමෙන්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව බටහිර මතයයි.
ඔටෝවාහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd