පුද්ගලයන් 28 දෙනකු රැගත් රුසියාවට අයත් 'ඒ.එන් 26' ගුවන් යානයක් අතුරුදන් බවත්, යානය කඩා වැටෙන්න ඇතැයි සැක කරන බවත් එරට ගුවන් පාලන අධිකාරිය පවසයි.
යානය, රේඩාර් තිරයෙන් අතුරුදන් වෙද්දී, කම්චැට්කා අර්ධද්වීපයේ කම්චැට්ස්කයි නගරයේ සිට පලානා නගරය තෙක් පියාසර කරමින් තිබුණි. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කරමින්, සෝදිසි මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd