ඉන්දියාවේ භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමේ 'කොවැක්සින්' එන්නත අපේක්ෂා කළාටත් වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව ඉන්දීය වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
එන්නත, විකෘති කොරෝනා වයිරස ප්‍රභේද අඩපණ කරනවා මෙන්ම, එන්නත ලබා ගෙන සිටිද්දී කොරෝනා ආසාදනය වුවහොත් සංකූලතා අවම කරන බව ද වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.
'ඩෙල්ටා' විකෘතියට එරෙහිව ද මෙම එන්නත සුදුසු බව භාරත් බයෝටෙක් සමාගම පවසා ඇත. 'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් ආරම්භ වී මේ වනවිට ලොව රටවල් 100 කට පමණ පැතිර ගොස් ඇති බිහිසුණු වයිරස ප්‍රභේදයයි.
'කොවැක්සින්' යනු සියයට 100 ක් ඉන්දීය තාක්ෂණය යොදා ගනිමින්, ඉන්දීය විද්‍යාඥයන් නිපදවා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය ද මාත්‍රා දෙකකින් සමන්විත. ඇමෙරිකාව ද 'කොවැක්සින්' එන්නත සාර්ථක එන්නතක් බව තහවුරු කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය එන්නත හිතුවාට වඩා සාර්ථකයි