'කොවිඩ් 19' වසංගතය පාලනය කිරීමට වසා දැමුණු දිල්ලි, මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු යන ප්‍රාන්තවලට පනවා තිබූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බැවිත්, නවදිල්ලි අගනුවර, මුම්බායි සහ චෙන්නායි යන නගරවල කටයුතු මේ වනවිට අදියර කීපයක් යටතේ ආරම්භ වී ඇත.
කාර්යාලවල කටයුතු සියල්ල තවමත් සියයට 50 සීමාව යටතේ පැවැත්වෙන අතර පාසල් සහ අධ්‍යාපන ආයතන සියල්ල තව දුරටත් වසා දැමීම සිදුවෙයි.
දිල්ලි ප්‍රාන්තයේ අගනුවර මෙන්ම ඉන්දියාවේ අගනුවර ලෙස සැලකෙන්නේ නවදිල්ලියයි. ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවරය. තමිල්නාඩුවේ අගනුවර වන්නේ චෙන්නායි ය.
ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත තවත් දින 14 කට වසා දැමෙනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. ඒ, එම ප්‍රාන්ත කේන්ද්‍රකොට ගනිමින් වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න නොලැබෙන බැවිනි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිල්ලිය-මුම්බායි චෙන්නායි යළි ඇරෙයි