පාප්තුමන්ගේ විරෝධය පුටින්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. 26 February 2022
බල්ගේරියානු ගුවන් කලාපය තහනම් රුසියානු ගුවන් යානාවලට බල්ගේරියානු ගුවන් සීමාව තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ. ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමිණි. 26 February 2022
යුක්රේනයට අමතර ආරක්ෂාවක් දෙනවා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් අනුව, යුක්රේන රජයට සහ හමුදාවට අමතර ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා බව පෙන්ටගනය පවසයි. 26 February 2022
රුසියන් පෞද්ගලික යානාවලට තහංචි රුසියානු පෞද්ගලික ජෙට් යානාවලට, මහා බ්‍රිතාන්‍යයට අයත් ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉඩ නොදෙන බව බ්‍රිතාන්‍ය රජය තීරණය කළේ යැයි එරට ප්‍රවාහන අමාත්‍ය ග්‍රෑන්ට් ෂෙප්ස් පවසයි. 26 February 2022
ලොව බලගතුම රට අපට පිටුපෑවා ඇමෙරිකාව රුසියාවට එරෙහිව පැනැවූ නව සම්බාධකවලින් රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම වැළැක්වීමට නොහැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 25 February 2022
අභියෝග කළ යුක්රේන කාන්තාව යුක්රේනයට ඇතුළු වුණු රුසියන් හමුදා සොල්දාදුවන්ට යුක්රේන සිවිල් වැසියන්ගෙන් ද අභියෝගයක් එල්ල වී තිබේ. 25 February 2022
ඇමෙරිකාවෙන් යුක්රේනයට අවි ආයුධ රුසියන් ආක්‍රමණයට විරෝධය පළ කරමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක අවි ආයුධ යුක්රේනයට යැවීමට ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 25 February 2022
ඉම්රාන්ට පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක් යුක්රේන රුසියානු අර්බුදය මුල්කොට ගනිමින්, තෙවැනි ලෝක යුද්ධයක් හට ගනීවි යැයි බියක් නිර්මාණය වී ඇති අවස්ථාවක, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. 25 February 2022
තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය. 24 February 2022
ඉම්රාන් මොස්කව් යයි පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත් විය. පාකිස්තාන නායකයකු වසර 23 කට පසු රුසියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. 23 February 2022
හමුදාව යවන්න පුටින්ට අවසර ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමෙන් පසු යුක්රේනයේ ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත්වලට රුසියන් හමුදා සෙබළුන් යැවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 23 February 2022
යුක්රේනය ආක්‍රමණය ඇරැඹුණා රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 23 February 2022
පාපැදිකරුට ගොනා ඇනලා ! ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවැති පාපැදි තරගයක් අතරතුරේ පාපැදිකරුවකුට ගවයකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. 23 February 2022
බ්‍රිතාන්‍යයෙන් රුසියාවට සම්බාධක යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ගේ පාලනයට නතු පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කිරීම මහා බ්‍රිතාන්‍යයේ දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී තිබේ 23 February 2022
රුසියාව සමඟ ඇයිහොඳයිකම් ඉවරයි ! රුසියාව සමඟ ඇයිහොඳයිකම් නැවැත්වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 23 February 2022
‘කොවිඩ්’ සීමා ඉවත් කරන්න බ්‍රිතාන්‍ය අගමැති සූදානම් ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැනැවූ සියලු සීමා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ රජය තීරණය කර ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පුමුඛ රජය මෙම තීරණය ගෙන ඇත්තේ 22 February 2022
පුටින්ගේ තීරණය ඇමෙරිකාවේ විරෝධයට යුක්රේනයට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් සඳහා සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. 22 February 2022
යුක්රේන හිතවාදී පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගනී යුක්රේනයට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන, රුසියානු හිතවාදී පළාත්, ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් පැවැසීය. 22 February 2022
යුක්රේනයේ දිසා දෙකකට රුසියන් සාමසාධක හමුදාව යවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාධක භටයන් ලෙස රුසියානු හමුදාව ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුව වෙත යැවීමට නියෝග කර ඇත. 22 February 2022
බූස්ටර් එන්නත ප්‍රමාදයි: ජපාන වැසියෝ නොසතුටින් ‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත ලබා දීම ඉතා මන්දගාමීව සිදුවෙනවා යැයි ජපාන වැසියෝ එරට රජයට සහ සෞඛ්‍ය අංශවලට චෝදනා නගති. 21 February 2022
බයිඩන් පුටින් හමුවෙන්න සූදානම් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එකිනෙකා මුණ ගැසීමට සලස්වා, යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට ඉඩ ලබා දීමට තමන් මැදිහත් වෙන බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත. 21 February 2022
නේපාල වැසියෝ වීදි බසිති ‘එම්.සී.සී’ හෙවත් ‘සහස්ර අභියෝගතා ගිවිසුම’ හරහා ඇමෙරිකා රජයෙන් නේපාලයට හිමිවන ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදල් ආධාර ප්‍රතික්ෂේප කරමින්, නේපාල වැසියෝ විරෝධතා පවත්වති. 21 February 2022
ජස්ටින් බීබර්ට ‘කොවිඩ්’ ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු ගායක 27 හැවිරිදි ජස්ටින් බීබර් හට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරැ වී තිබේ. 21 February 2022
බිලියන100 ක ස්විස් රහස් එළියට ලොව ප්‍රසිද්ධ ස්විස් බැංකුවක් වන ”ක්‍රෙඩිට් ස්විස් ” හි ගිණුම් හිමිකරුවන් පිළිබඳ රහස් පුද්ගලයෙකු විසින් එළියට දමා ඇත. 21 February 2022
එලිසබත් මහ රැජිනට කොරෝනා බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය. 20 February 2022
සෝමාලියාවේ බෝම්බයට 13 ක් බිලි මධ්‍යම සෝමාලියාවේ සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 20 February 2022
ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාලය එළිදකී හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී ස්ථාපිත කළ ’ටෘෘත් - ෂෝෂල්’ නමැති සමාජ මාධ්‍ය ජාලය හෙට (21) ආරම්භ වෙයි. 20 February 2022
චීනයේ පළාත් රැසකින් කොවිඩ් පොකුරු නගර සහ පළාත් පිටින් ලොක්ඩවුන් කරමින්, ලක්ෂ ගණනක් ’කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කර ආසාදිතයන් කවුරුන්ද නැද්ද යන්න සෙවීමට කටයුතු කළත්, මේ වනවිට චීනයේ පළාත් සහ නගර රැසකින් ’කොවිඩ් 19’ පොකුරු වාර්තා වීමට පටන් ගෙන තිබේ. 20 February 2022
යුක්රේනයේ සජීවීව ගුටි කෙළියක් යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ ගැටිකෙළියක් හටගත්තේය. ඒ, යුක්රේනයත් රුසියාවත් අතර මොහොතින් මොහොත උණුසුම් වන අර්බුදය සම්බන්ධයෙනි. 20 February 2022
ඩොනෙස්ක් සටනට සීරුවෙන් අවි අතදැරිය හැකි ලොකු කුඩා සියලු දෙනා සන්නද්ධ වී සිටිය යුතු යැයි යුක්රේනයේ ඩොනෙස්ක් නගරයේ ප්‍රධානී ඩෙනිස් පුෂ්ලින් වීඩියෝ පණිවිඩයක් හරහා ජනතාව අමතමින් ඉල්ලීමක් කර තිබේ. 19 February 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026