
සමාජ මාධ්‍ය පරිශීලනය කරන බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කිරීමේදී භාවිත කරන චලනය වන එසේත් නැතිනම් සජීවීකරණ GIF මාධ්‍යයේ රූප නිර්මාතෘවරයා ලෙස සැලකෙන ස්ටීව් විල්හයිට් 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීමෙන් මියගිය බව පැවැසෙයි.
ස්ටීව් විල්හයිට් 74 හැවිරිදි වියෙහි පසුවිය. ස්ටීව් පමණක් නොව, ඔහුගේ බිරිඳ කැතලීන් ද 'කොවිඩ් 19' ආසාදනය වූ බව පැවැසෙයි. කැතලීන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd