
ඉන්දීය හමුදාව මධ්‍ය ධුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය.
මෙය ඉන්දියාවේ ඔඩිෂා හි පිහිටි 'බැලැසෝර්' ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් නිපදවූ මිසයිල පද්ධතියට අයත් එකකි.
අත්හදා බැලීම සාර්ථක වූයේ මිසයිලය නියමිත භූමි ඉලක්ක වෙත පහසුවෙන් මෙන්ම ඉක්මනින් ළගා වූ නිසා යැයි ඉන්දීය හමුදාව වැඩි දුරටත් කියා සිටී.
(එන්.ඩී.ටීවි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd