රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තමන් යළිත් වරක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමැතීමට සූදානමින් සිටින බවත්, කෙසේ හෝ යුද්ධය අවසන් කිරීමට උත්සාහ ගන්නා බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.
ප්‍රංශ ජනාධිපතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් යළි ජනපති ධුරය අපේක්ෂා කරන අතර, ඔහු රුසියානු යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින්නේ මැතිවරණ කටයුතු අතරතුරේය. ප්‍රංශය නේටෝවට පක්ෂපාතී වුවත්, නේටෝ සාමාජිකයකු නොවන යුරෝපා රාජ්‍යයකි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යළිත් වරක් පුටින් අමතනවා - මැක්රොන්