
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැති සාම කතා ඵලදායී අයුරින් අවසන් වීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර මුහුණයට මුහුණ හමුවක් පැවැත්වෙනු ඇතැයි රුසියන් පුවත් සේවා වාර්තා කරයි.
රාජ්‍ය නායකයන් දෙදෙනාගේ මෙම හමුව සිදුවනු ඇත්තේ සාම කතා අවසන් අදියරේදී යැයි ද පැවැසෙයි. මේ බව රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් මෙන්ම යුක්රේන විදේශ ඇමැති දිමෙත්‍රා් කුබෙලා තහවුරු කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd