ජනතා හිතවාදී පාලනයක් ඇති කරනවා
ෂරියා නීතිය යටතේ, ජනතා හිතැති පාලනයක් ඇෆ්ගනිස්තානයට හඳුන්වා දෙන බවත්, තලේබාන් සංවිධානය, ත්‍රස්ත සංවිධානයක් නොවන බව ලොවට පෙන්වීමට කැප වී කටයුතු කරන බවත් කලේබාන් සංවිධානය වෙනුවෙන් එහි නායකයකු වන කහීල් උර් රහ්මාන් හක්කානී සහ තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශයක සබිහුල්ලා මුජහිද් ’අල් ජසීරා’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවලට එක් වෙමින් පවසා තිබේ.