
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, අද (5) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමැතීමට සූදානම් වෙයි.
එහිදී යුක්රේන ජනාධිපතිවරයා රුසියන් හමුදා යුක්රේනයේ සිදු කරන යුද අපරාධ පිළිබඳ චෝදනා නගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ආරක්ෂක කවුන්සිලය අමතනු ඇත්තේ කීව් අගනුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd