
යුද ගැටුම් මැද උපත ලැබූ යුක්රේන බිලිඳන් දෙදෙනකුට බ්‍රිතාන්‍යයෙන් යුක්රේන හමුදාවට ලැබුණු යැවෙලින් ගුවන් යානා නාශක මිසයිලවල ඇසුරින් නම් තබා ඇතැයි යුක්රේන මාධ්‍ය වාර්තා කළේය.
මිසයිල ඇසුරින් නම් තබා ඇත්තේ යැන් යැවෙලින් සහ යැවෙලිනා යන බිලිඳා සහ බිලිඳියටය.
රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේනයට සහාය පළ කරමින්, බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට සහාය පළ කිරීම ඇගැයීමට ලක් කරමින් මෙසේ නම් තැබූ බව යුක්රේන මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd