IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රුසියාව යුද අපරාධ කරලා

රුසියන් හමුදා යුක්රේනයේ බුචා නගරයේ යුද අපරාධ සිදු කරන බවට බටහිර මාධ්‍ය චෝදනා නගයි.

රුසියන් හමුදා ප්‍රහාරවලින් බුචා නගරයේ මියගිය සිවිල් වැසියන්ගේ සිරුරු නගරයේ වීදිවල තැනින් තැන වැටී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට බටහිර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

එම මළ සිරුරු වල අත් පිටුපසට කර ගැටගසා තිබෙනු දකින්න ලැබෙන අතර, යුක්රේන ජනාධිපති උපදේශක මිකායිලෝ පොදොලියාක් පවසා ඇත්තේ, රුසියානු හමුදා විසින් යුක්රේන සිවිල් වැසියන් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇති බවය.

බුචා නගරයේ ඝාතන එළි වීමත් සමග යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු හමුදා යුක්රේනයේ සමූල ඝාතන සිදු කර ඇති බවත් ඒ සඳහා පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

රුසියාව යුද අපරාධ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site