IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සාම සාකච්ඡා කඩාකප්පල් කරන්න හදනවා

බටහිර රාජ්‍යයන් යුක්රේන සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමට උත්සහ දරණ බව රුසියාව චෝදනා කරයි.

යුක්රේනය විසින් ප්‍රථම වතාවට නිල වශයෙන් තම කොන්දේසි සාම සාකච්ඡා මේසයට ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටියදී යුක්රේනයේ බුචා නගරයේ රුසියානු හමුදා  සමූල ඝාතන සිදු කළා යැයි කියමින් බටහිර රාජ්‍යයන් උසිගැන්වීම් සිදු කරන බව රුසියාව චෝදනා කරයි.

බටහිර රාජ්‍යයන් රුසියානු හමුදාවන් බුචා නගරයේ යුක්රේන සිවිල් ජනතාවට වධ හිංසා පමුණුවමින් සමූල ඝාතන සිදු කළා යැයි සිදු නොවූ දෙයක් මවා පාමින් යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් ඊයේ (05) ප්‍රකාශ කළේය.

තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති සාම සාකච්ඡාවල ප්‍රගතිය පෙන්නුම් කරන අවස්ථාවේ මෙම සිදුවීම් මාලාව කරළියට පැමිණ ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

(රොයිටර්)



අදහස් (0)

සාම සාකච්ඡා කඩාකප්පල් කරන්න හදනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site