
චීනයේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 20,000 ක් බවත්, ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීනයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ගණන මෙය බවත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
‘කොවිඩ් 19’ ආසාදිතයන් හමුවුණු සැණින් චීනය කරන්නේ, එම ආසාදිතයන් හමුවුණු නගර සහ පළාත් මුළුමනින්ම ලොක්ඩවුන් කර, එම නගරවල වෙසෙන ලක්ෂ ගණනක් දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කර ආසාදිතයන් හඳුනා ගනිමින්, ඔවුන් වෙන් කර වයිරස ව්‍යාප්තිය පාලනයයි. ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවන්නේ එහෙයිනි.
මේ වනවිට චීනයේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ෂැංග්හායි ආර්ථික නගරයෙනි. ගතවුණු පැය 24 ඇතුළත චීනයෙන් වාර්තා වුණු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 20,472 ක් බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ දෛනික ආසාදිතයන් 20,000 ක්