යුක්රේන හමුදා ජනරාල්වරුන් දෙදෙනකු ද්‍රෝහීන් ලෙස නම් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ රජය තීරණය කර තිබේ.
ද්‍රෝහීන් ලෙස නම් කෙරුණු ඇන්ඩි්‍ර නොව්මෝව් සහ ෂර්හී ක්‍රයිවොරොච්කෝ යන මෙම ජනරාල්වරුන් දෙදෙනා යුක්රේන ජාතික ආරක්ෂක සේවාවේ ජ්‍යෙෂ්ඨ ජනරාල්වරුන් දෙදෙනෙකි.
ජනරාල්වරුන් දෙදෙනා ද්‍රෝහීන් ලෙස නම් කර ඇත්තේ ඔවුන් රුසියාවට පක්ෂව තීන්දු තීරණ ගැනීම සහ රුසියාව වෙනුවෙන් කතා කිරීම නිසා යැයි ද යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd