
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැක්‍රමැන්ටෝ අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 12 දෙනෙක් තැවාල ලැබූහ.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පොලිස්පති කැතී ලෙස්ටර් මාධ්‍ය හමුවේ කියා සිටියේ වෙඩි තැබීම අලුයම දෙකට පමණ සිදුවුණු බවත්, පොලිසිය වහා ක්‍රියාත්මක වූ බවත්ය. එම අවස්ථාවේදී ජනතා ඒකරාශීවීමක් දකින්න ලැබුණු බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd