යුක්රේනයේ ඩොන්බාස් පළාතේ යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
ඩොන්බාස් යනු නැගෙනහිර යුක්රේනයට අයත් ප්‍රදේශයකි. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් යන නගර ද අයත් එම පළාත් ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් රුසියානු හිතවාදී රුසියන් සම්භවයක් වෙසෙන නගර වන අතර, ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් පළාත් නොව ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියාව කටයුතු කර තිබේ.
ඩොන්බාස් පළාතේ අයිතිය වෙනුවෙන් ඉදිරි දිනවල දරුණු ලෙස සටන් පවතිනු ඇතැයි ද යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩොන්බාස් පළාතට දරුණු ලෙස පහර දෙන්න සූදානම්