
යුක්රේනයේ කීව් අගනුවර වට කර සිටින රුසියන් හමුදා පවසා ඇතත්තේ කීව් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර අඩු කිරීමට තීරණය කළ බවය. රුසියන් හමුදාව මෙසේ තීරණය කළේ රුසියන් රජය ලබා දුන් උපදෙස් අනුවය.
කීව් අගනුවර ආසන්නයේ ප්‍රහාර අඩු කිරීමට රුසියාව තීරණය කළේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැත්වුණු සාම සාකච්ඡා කිසියම් ප්‍රගතියක් අත්කරගත් බැවින් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd