යුක්රේනයෙන් තානාපති නිලධාරීන් ගෙන්වා ගනී
යුක්රේනය සහ රුසියාව අතර යුධ උණුසුම වැඩි වෙත්ම ජර්මනිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය, යුක්රේනයේ කිව් අගනුවර හි පිහිටි තම තානාපති කාර්යාල වල සිටින කාර්ය මණ්ඩල සාමජිකයන් ගෙන් යම් ප්‍රමාණයක් සහ තානාපති කාර්යාල මත යැපෙන සෙසු පුද්ගලයන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයි යුක්රේන විදේශ අමත්‍යාංශය පවසයි.