එවරස්ට් කන්දේ ග්ලැසියර් දියවෙනවා
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ, එවරස්ට් ශිඛරයේ ඉහළින් පිහිටි වසර 2,200 ක් පැරැණි ග්ලැසියර් අයිස් තට්ටුවක් ඉතා වේගයෙන් දියවීමට පටන්ගෙන ඇති බවත්, මෙම සියවස අවසාන වීමට පෙර එම ග්ලැසියර් තට්ටුව මුළුමනින්ම දියවී අතුරුදන් වනු ඇති බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.