
අඟහරු ග්‍රහයා මතුපිට පැටලුණු නූලක් වැනි අසාමාන්‍ය වස්තුවක් දකින්න ලැබේ. මෙම අසාමාන්‍ය වස්තුව, නාසා විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී තිබේ.
මෙම අසාමාන්‍ය වස්තුව නාසා විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ නාසා ආයතනය අඟහරු මතුපිටට යවා ඇති ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය එවූ ඡායාරූපයක් නිරීක්ෂණය කරද්දීය.
මෙම වස්තුව සහිත ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් හාස්‍යජනක ‘කොමෙන්ට්’ කරන්න විය.
අඟහරු මතුපිට ඉතාලි නූඩ්ල්ස් අවන්හලක් තිබුණු බවට සාක්ෂි හමුවුණැයි බොහෝ දෙනා උපහාසයෙන් යුතුව පවසන්න විය.
තමන් තවමත් මෙම අසාමාන්‍ය වස්තුව හදුනා ගැනීමට උත්සාහ ගන්නා බවත් එය පෘථිවියෙන් අඟහරු බලා ගිය යානයකට අයත් පැරැෂූටයක වයරයක් විය හැකි යැයි සැක කරන බවත් නාසා විද්‍යාඥයෝ පවසති.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඟහරු මතුපිට අමුතු දෙයක්