රෝමානු කතෝලික කාදිනල්වරුන් 21ක් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, නව රෝමානු කතෝලික කාදිනල්වරුන් 21 දෙනකු පත් කරන බව වතිකානය නිවේදනය කර තිබේ. 30 May 2022
යුක්රේන ජනාධිපති යුද පෙරමුණේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එරට යුද ගැටුම් දරුණු ලෙස සිදුවන නැගෙනහිර පළාත්වල සංචාරය කළේය. 30 May 2022
‘කොවිඩ්’ සීමා ලිහිල් කෙරේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවන් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට සෞඛ්‍ය අංශ පැනැවූ සීමා ඉවත් කිරීමට උතුරු කොරියානු රජය තීරණය කර තිබේ. 30 May 2022
ඉන්දීය ගායකයකු ඝාතනය කෙරේ ඉන්දියාවේ ප්‍රසිද්ධ පන්ජාබ් ගායක 27 වියැති සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ මන්සා දිස්ත්‍රික්කයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 30 May 2022
රට බංකොලොත් වෙන්න දෙන්න බෑ රටේ ඉන්ධන මිල ඉහළ ගියේ ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්රමුඛ රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා බවත්, තම රජයට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවූයේ රට බංකොලොත්වීම වළක්වා ගැනීමට බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසයි. 29 May 2022
කුඩා ගුවන් යානයක් අතුරුදන් නේපාලයේ පුද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් අද(29) අතුරුදහන් වී ඇතැයි එරට බලධාරීහු නිවේදනය කළහ. 29 May 2022
වඳුරු උණට එන්නත් වැඩසටහන් ඕනෑ නෑ ’කොවිඩ් 19’ වසංගතයේ දී කළාක් මෙන් නොව, මේ වනවිට ලෝකයේ රටවල් රැසන ව්‍යාප්ත වන ’වඳුරු උණ’ හෙවත් වඳුරු පැපොල වයිරසය සඳහා මහා පරිමාණයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අවශ්‍ය නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. 28 May 2022
මුලින් රටේ පාසල්වලට ආරක්ෂාවක් දෙන්න ජනාධිපති ජෝ බයිඩන් රජය කළ යුත්තේ ඇමෙරිකාවේ පාසල්වල ආරක්ෂාව තර කිරීමට නව වැඩසටහන් සකස් කිරීම යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 28 May 2022
සංචාරකයන්ට ජපානය විවිර වෙයි ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු දේශසීමා විදෙස් සංචාරකයන් සදහා යළි විවෘත කිරීමට ජපාන රජය තීරණය කර තිබේ. 28 May 2022
රුසියාව - චීනය නිෂේධ බලයෙන් උතුරු කොරියාව ගොඩ උතුරු කොරියාවට සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවිත කිරීමට චීනය සහ රුසියාව ඊයේ (26) පියවර ගත්තේ ය. 27 May 2022
පාකිස්තානයේ තෙල් මිල වැඩිවෙයි පකිස්තාන රජය පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 30 කින් ඉහල දැමීමට තීරණය කල බව ඊයේ (26) නිවේදනය කළේය. 27 May 2022
සිංගප්පූරුවේ මුත්රවලින් බීර පෙරනවා සිංගප්පූරුව නව බීර වර්ගයක් හඳුන්වා ඇති අතර මෙම බිර නිපදවන්නේ මුත්‍ර මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙන් බව පැවැසෙයි. 27 May 2022
විදෙස් ණය රූබල්වලින් ගෙවන්න රුසියාව තීරණය කරයි ගෙවීමට ඇති විදේශ ණය රුසියානු රූබල් වලින් ගෙවීමට රුසියාව තීරණය කර ඇතැයි, රුසියානු පාර්ලිමේන්තුවේ (ඩුමා සභාව) ප්‍රකාශක යචේස්ලව් වොලොදින් ප්‍රකාශ කළේය. 26 May 2022
චීනය තායිවානය වටා යුද අභ්‍යාසයක් අරඹයි චීනය තායිවානය වටා යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවත්, එම යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වේ. 26 May 2022
කොරියාවට සම්බාධක දාන්න ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි උතුරු කොරියාවට සම්බාධක පැනැවීමේ අරමුණින් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. 26 May 2022
ජනතා හිතවාදී ආර්ථිකයක් ඇති කරන්නයි මට ඕනෑ තමන්ට අවශ්‍ය ජනතා හිතවාදී ආර්ථිකයක් ඇති කිරීමට යැයි ඕස්ටේ්රලියා නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඕස්ටේ්රලියාවේ ඒ.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 26 May 2022
නවසීලන්ත අගමැතිනිය ඇමෙරිකාවේ සංචාරයක ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ ද අරමුණින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ඇමෙරිකාවට පැමිණ සිටී. 26 May 2022
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරේ ඇෆ්ගනිස්තානයේ නගර දෙකක බෝම්බ පිපිරීම් සිදුවිය. පිපිරීම්වලට හසුවීමෙන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. 26 May 2022
ඉන්දියාෙව් මන්ත්‍රී නිවාස ගිනි තියලා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අමලපුරම් නගරයේ විරෝධතා පැවැත්වූ වැසියන් පිරිසකට පොලිසිය හරස් වීමත් සමඟ එම විරෝධතා ප්‍රචණ්ඩකාරී විය. 25 May 2022
හංගේරියාව තුළ හදිසි තත්ත්වයක් අසල්වැසි යුක්රේන රාජ්‍යයේ යුද ගැටුම් හේතුවෙන් පැන නගින අභියෝග වලට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම සඳහා හංගේරියාව තුල හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් ප්‍රකාශ කළේය. 25 May 2022
තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කරයි බලවත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පකිස්තානයට සහාය වීම සඳහා පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර තිබෙන ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කරන බව සෞදි මුදල් අමාත්‍ය අල් ජදාන් ප්‍රකාශ කළේය. 25 May 2022
වඳුරු උණට එන්නත් 40,000 ක් ඇණවුම් කරයි ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය ජර්මනිය තුල ව්‍යාප්ත වුවහොත් එයට මුහුණ දීම සඳහා ‘බවැරියන් නොර්ඩික්’ නමැති ඖෂධ සමාගම නිපදවන ‘ඉම්වැනෙක්ස්’ එන්නතේ මාත්‍රා40,000 ක් ඇණවුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. 25 May 2022
ජෝර්ජ් බුෂ් ඝාතන තැතක් හෙළිවෙයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වෙසෙන ඉරාක ජාතිකයකු අත් අඩංගුවට ගත් බව එෆ්.බී.අයි සංවිධානය පවසයි. 25 May 2022
වඳුරු උණ ගැන කසුකුසුවක් මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල පැතිරෙන ‘වඳුරු උණ’ වයිරසය ඇමෙරිකානුවන් විසින් සමාජයට මුදා හරින ලද්දක් යැයි චීන සමාජ මාධ්‍ය හරහා කසුකුසුවක් නිර්මාණය වී ඇත. 25 May 2022
පුටින් මරන්න හදලා රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් ඝාතනය කිරීම ගත් උත්සාහයක් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කිරීමට යුක්රේන බුද්ධි ප්‍රධානී හමුදා ජනරාල් කයිර්ලෝ බුඩන්නෝව් පියවර ගෙන තිබේ. 25 May 2022
ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 25 May 2022
ඉන්දියාවේ ඉන්ධන-ගෑස් සහන ඉහළ යන උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් ඉන්දියාවේ දිළිඳු සහ මධ්‍යම පංතියේ වැසියන්ට සහන ලබා දීමේ අරමුණින් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.5 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කරන බව ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත. 24 May 2022
වඳුරු උණ ගැන බොරු බියක් එපා මේ වනවිට රටවල් 16 ක ව්‍යාප්ත වන ’වඳුරු උණ’ හෙවත් ’වඳුරු පැපොල’ (මන්කි පොක්ස්) සම්බන්ධයෙන් අනවනශ්ය බියක් ඇති කර ගැනීමෙන් වළකින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 24 May 2022
’ක්වඩ්’ සමුළුව ඇරැඹේ රටවල් හතරේ ආරක්ෂක සහයෝගීතා එකමුතුව හෙවත් ’ක්වඩ්’ සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ විය. 24 May 2022
සෙලෙන්ස්කී ’ඩාවෝස්’ සමුළුව අමතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ලොව ප්‍රධාන ආර්ථික බලවතුන්ගේ සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ජගත් ආර්ථික සමුළුව ඇමැතුවේය. 24 May 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026