
තමන්ට හිතවත්, ලතින් ඇමෙරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවලට රුසියාවේ නිෂ්පාදිත නවීන පන්නයේ අවි ආයුධ ලබා දෙන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල තර්ජන ගර්ජන හමුවේ, රුසියාව වඩ වඩාත් රුසියාවට හිතවත් මිතුරු රාජ්‍යයන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගෙන යෑමට තීරණයක් ගත් බව ද රුසියානු ජනාපධිතිවරයා පැහැදිලි කර තිබේ.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ කියා සිටියේ මොස්කව් නුවරට නුදුරින් පැවැති හමුදා සම්මේලනයකට සහභාගී වී රැස්ව සිටි පිරිස ඇමතූ අවස්ථාවේදීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි යුද්ධය පටන් ගන්නෙ ?