
පාකිස්තානය ද 75 වැනි නිදහස් දිනය සැමරුවේය. පාකිස්තානයේ ප්‍රධාන නගරවල සියල්ලේම පාහේ නිදහස් දින සැමරුම් උත්සව පැවැත්විණි.
කරච්චි නුවර නිදහස් දින සැමරුම පැවැත්වූයේ පාකිස්තානයේ පියා ලෙස සැලකෙන මොහොමද් අලි ජින්නාගේ ස්මාරකය අභියසය.
වැඩ බලන ආණ්ඩුකාර අඝා සිරාජ් ඩුරානී සහ සින්ද් ප්‍රාන්ත මහ ඇමැති මුරාද් අලී ෂා සැමරුම් උත්සවය ආරම්භ කළේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd