
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර 'මුහුණු ආවරණ' අනිවාර්ය කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ 'කොව්ඩ් 19' ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවිනි.
මුහුණු ආවරණ නොමැතිව, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 500 ක දඩ මුදලක් අය කරන බව ද පැවැසෙයි.
ඉන්දියාවේ ද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්නේ 'ඔමික්‍රෝන් බී.ඒ.' අනු ප්‍රභේදයයි.
පැය 24 තුළ ඉන්දියාවෙන් 'කොවිඩ් 19' ආසාදිතයන් 15,000 කට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීම ද සිදුවෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd