
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ලිපියක් යවා තිබේ.
බටහිර තර්ජන හමුවේ, රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කරගත යුතු යැයි රුසියන් ජනාධිපතිවරයා එම ලිපිය මගින් පැහැදිලි කර ඇත.
කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමට උතුරු කොරියාවට තමන්ගේ සහාය නොඅඩුව ලැබෙනු ඇතැයි ද රුසියන් ජනාධිපතිවරයා එම ලිපිය හරහා අවධාරණය කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd